IOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 ලීටරයක මිල රු. 515 දක්වා ඉහළ නංවයි – ආණ්ඩුවේ සිපෙට්කෝ මිල 490යි

ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 515ක් දක්වා ඉහළ නැංවේ.

මේ අතර මෙම මිල ගණන්වලට සමගාමීව ෂෙල් (Shell) සමාගමද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක ඉන්ධන මිලද රුපියල් 20කින් ඉහළ නංවා ඉහත නව මිල ගණන් යටතේ අලෙවි කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *