හිටපු ඇමති චාමර සම්පත් නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරයි

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ලබන විසි වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *