“වැරදි දේවල් කිව්වට අපි සැලෙන්නෙත් නෑ, සලන්නත් බෑ අපි දකුණේ උපන්න මිනිස්සු. අනුර දිසානායකයට මං මේ කියන්නේ. ඔබතුමා එක කටකින් කතාකරලා කියනවා ආණ්ඩුවේ වැරදි කියන්න කියල. අනික් පැත්තෙන් You Tubersලට Callකරලා කියනවා, මේ විවේචකයාට වැඩක් දීපන් කියල. මේ සාක්ෂි එක්ක කතා කරන්නේ, මේවා වැරදියි නම් ඔබතුමාම ඒවා නිවැරදි කරන්න. ඔබතුමා අවංක කෙනෙක් කියලයි මම හිතුවේ. ඔබතුමා වංක,පාතාලේ මිනිහෙක් කියල මට දැන් තේරෙනවා.”
— මහාචාර්ය පූජ්‍ය පාහේගම හිමි