මම අනුරගේ මූණවත් බලන්නේ නෑ,මට ලැජ්ජයි,හිත ඇතුලෙන් තරහක් තියෙනවා – සුජීව සේනසිංහ කියයි

හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මුහුණ බැලීමටවත් ලැජ්ජාවක් සහ සිත ඇතුළත දැඩි තරහක් ඇති බවයි.

තවද, තමන් අතීතයේදී කැන්ටිම්වල වාඩි වී රාජපක්ෂවරුන් කළ එවක කටයුතු සහ “පිස්සු වැඩ” පිළිබඳව දැඩි ලෙස කතා කළ බව ද ඔහු කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *