එයාබස් නඩුව අවසන්වනතුරු නාමල් බන්ධනාගාරයට! ඇප සුවිශේෂී කරුණු මත පමණයි!
එයාබස් නඩුව ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය විසින් අද කැඳවූ අතර නාමල්ට අධිචෝදනා බාරදුන්නා.
සුවිශේෂී කරුණු නොමැතිනම් මහාධිකරණ නඩුව අවසන් වනතුරුම නාමල්ව බන්ධනාගාරගත කළ යුතු බව නියෝග කළා.
නාමල්ගේ නීතිඥයන් සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලීමෙන් වැළකී සිටීමට කටයුතු කළ අතර ඒ වෙනුවට නාමල්ගේ පුද්ගල නිදහස මහාධිකරණයට සීමා කළ නොහැකි බව පැවසුවා. ඉල්ලීමක් නොමැති පසුබිමක ඇප නැහැ.
නඩුව දෙසැම්බර් 02 දක්වා කල් දැම්මා.