මහින්ද මහත්තයාගේ රජය තමයි ලංකාවේ වැඩිම මුදලක් වැය කළේ පන්සල්, පල්ලි, හින්දු කෝවිල් හදන්න – මිලින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාව තුළ පන්සල්, පල්ලි සහ හින්දු කෝවිල් ඉදිකිරීම වෙනුවෙන් වැඩිම මුදලක් වැය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බව මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *