නාමල් රාජපක්ෂ සහ චාමර සම්පත් එකම බන්ධනාගාර බස් රථයෙන් අධිකරණයට ගෙන එයි

රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ නඩුකරය අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *