පොස්පේට් බලපත්‍ර දෙන්න ලක්ෂ 84ක් අල්ලස් ගත් චෝදනාවට චාමර සම්පත්ට අදත් ඇප නැති වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ට ඇප ලබා දීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී ද ප්‍රතික්ෂේප කර තිබේ.

2022 සැප්තැම්බර් 8 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් 3 කට පොස්පේට් බලපත්‍ර ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *