එයාර්බස් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව අදහස් දක්වමින්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා “නාමල් හැමදේකටම හිනාවෙන් මුහුණ දෙනවා” යනුවෙන් ප්රකාශ කර තිබේ.