අපි මේ ආණ්ඩුවට බාර දුන්නේ හොද සංවර්ධනය වෙමින් පැවති රටක් – චමින්ද්‍රාණි කිරිඇල්ල කියයි

වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

එහිදී ඇය පෙන්වා දී ඇත්තේ තමන් විසින් වත්මන් ආණ්ඩුවට භාර දෙනු ලැබුවේ කඩා වැටීමකට ලක් නොවූ, හොඳින් සංවර්ධනය වෙමින් පැවතුණු රටක් බවයි.

කෙසේ වෙතත්, වර්තමාන පාලනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මේ ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක්” යැයි මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *