බඳවාගත් නවක පොලිස් කොස්තාපල්වරුන් අමතමින් පොලිස්පතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
මෙම ශත වර්ෂයට, ජාත්‍යන්තරයට සහ ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයෙන් නිල ඇඳුමක් සකස් කරමින් පවතින බව පෙන්වා දුන් පොලිස්පතිවරයා, ඒ සියල්ල සිදු කළද මහජනතාව සමඟ නිසි පරිදි කතා කිරීමට නොදන්නේ නම් සහ මහජන ප්‍රසාදය දිනා ගැනීමට නොහැකි නම් වෘත්තීය මට්ටමින් දැඩි පසුබෑමකට ලක් වන බව අවධාරණය කර ඇත.