ජාත්‍යන්තරයට ගැලපෙන පොලිස් ඇදුමක් දැන් හදනවා,මේ මොනවා කරත් මහජනතාවට හරියට කතා කරන්න දන්නේ නැත්තම් දැඩි පසුබෑමක් වෙනවා – පොලිස්පති කියයි

බඳවාගත් නවක පොලිස් කොස්තාපල්වරුන් අමතමින් පොලිස්පතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

මෙම ශත වර්ෂයට, ජාත්‍යන්තරයට සහ ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයෙන් නිල ඇඳුමක් සකස් කරමින් පවතින බව පෙන්වා දුන් පොලිස්පතිවරයා, ඒ සියල්ල සිදු කළද මහජනතාව සමඟ නිසි පරිදි කතා කිරීමට නොදන්නේ නම් සහ මහජන ප්‍රසාදය දිනා ගැනීමට නොහැකි නම් වෘත්තීය මට්ටමින් දැඩි පසුබෑමකට ලක් වන බව අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *