පසුගිය අයවැයෙන් ක්‍රියාත්මක වූ දේවල් මීට පෙර කිසිදු අයවැයකින් මේ මට්ටමටත් තිබ්බේ නෑ – ආර්ථික විශ්ලේශක ධනනාත් ප්‍රනාන්දු කියයි

පසුගිය අයවැයෙන් ක්‍රියාත්මක වූ දේවල් මීට පෙර කිසිදු අයවැයකින් මේ මට්ටමටවත් නොතිබුණු බව ආර්ථික විශ්ලේශක ධනනාත් ප්‍රනාන්දු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ චමුදිත සමරවික්‍රම සමග පැවැති වැඩසටහනකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *