රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙට වර්ජනයට එක් නොවීමට තීරණය කරයි

හෙට (30) පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට තම සංගමය එක් ⁣නොවන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *