Author: iri news
බස් සදහා වෙනම මං තීරු නිතීය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරයි
සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු (Bus…
රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණය වෙයි
හඳුනාගත් රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණයට ලක්…
වසර 13ක් සුරක්ෂිත නිවාසක් අහිමිව සිටි පවුල් 51කට ලක්ෂ 32ක් වටිනා නිවසක් ලබා දීම හෙට සිට ඇරඹෙයි
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින්, ඉන්දියානු රජයේ ආධාර…
වැලිකඩ ඉන්න නාමල්ට සෙත් පතා මහින්ද බෝධි පූජාවක නිරත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන…
ඉදිරි මාස 03 සදහා ඉන්ධන සහනාධාරයක් දෙන්න හෙට කෝටි 4100ක් අනුමත කරගන්නවා – ජනපති අනුර කියයි
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
පළිගැනීමකින් තොරව ශිෂ්ඨසම්පන්න ලෙස දූෂිතයින්ට දඬුවම් ලබා දෙනවා – ජනපති අනුර ගම්පහදී සහතික වෙයි
පළිගැනීමකින් තොරව ශිෂ්ඨසම්පන්න ලෙස දූෂිතයින්ට දඬුවම් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටී.…
මේ යන විදිහට නාමල් රාජපක්ෂ විතරක් නෙවෙයි අපිටත් ඇතුලට යන්න වෙයි – පොහොට්ටුවේ හරිනි විජේතුංග කියයි
මේ යන විදිහට නාමල් රාජපක්ෂ විතරක් නෙවෙයි අපිටත් ඇතුලට යන්න වන බව පොහොට්ටුවේ හරිනි විජේතුංග කියා…
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු බෝතල් සොයා දිවයින පුරා වැටලීම් ඇරඹෙයි
දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනක දී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්ලාස්ටික් බෝතල් සහ…
සංචාරක කර්මාන්තයෙන් ලොව වේගයෙන්ම දියුණු වන රටවල් 10 අතරට ශ්‍රි ලංකාවත් එයි
සංචාරක කර්මාන්තයෙන් ලොව වේගයෙන් දියුණු වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත් 2026 සංචාරක හා චාරිකා සංවර්ධන…
මෙට්‍රෝ බස් 104ක් සැප්තැම්බර් 29 වනදා සිට අලුතෙන් ධාවනයට එක් කරයි
කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින්, වඩාත් පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ…
සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ ලබා දෙන්න රජය තීරණය කරයි
සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…