කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින්, වඩාත් පහසු හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීමේ…
Author: iri news
සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ ලබා දෙන්න රජය තීරණය කරයි
සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ඇවන්ට්ගාඩ් නිසා රජයට සිදුවූ පාඩුව සොයන්න කෝප් කමිටුව තීන්දු කරයි – නිතීමය ක්‍රියාමාර්ගත් ගන්න තීරණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සමග රක්නා ආරක්ෂක ලංකා සමාගම සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ්…
තවත් ජලාශ 10 ක පාවෙන සූර්ය බලාගාර පිහිටුවීමට රජය තීරණය කරයි
මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය…
පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවලට යොමු කරයි – ඔවුන්ගේ ක්‍රියකලාපය ගැන බුද්ධි අංශ දැඩි අවධානයෙන්
පාස්කු ප්‍රහාරය සම්බන්ධව වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින සිරකරුවන් 15 දෙනා එකම කුටියක එකට නොතබා සිරමැදිරි…
ආවාට ගියාට වාරික නොගෙවීම මත වාහන සීස් කරන්න බෑ- පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
මූල්‍ය සහ කල්බදු (Leasing) සමාගම් විසින් ලබාදුන් වාහන හෝ වෙනත් උපකරණ, වාරික නොගෙවීම මත නැවත පවරා…
උතුරට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වහන්සේනමක් වැඩම කරයි – එම අවස්ථාවට සරත් වීරසේකර සහ පල්ලගෙම හේමරතන හිමිත් සහභාගි වෙයි
අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර වහන්සේනමක් උතුරු පළාතට වැඩම කරවීමේ විශේෂ පිංකමක්පැවති අතර, එම අවස්ථාවට…
ලක්ෂ 700ක අල්ලස් ගත් ක්‍රිෂ් ගණුදෙනුව ගැන අහන්න නාමල් හමුවෙන්න අල්ලස් කොමිසම වැලිකඩට යයි –
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍ර භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන්, ක්‍රිෂ්…
නිවාස කුලියට දීමේදී පසුබිම් පරීක්ෂා කරන ලෙස එම නිවාස හිමියන්ට පොලීසිය දැනුම් දෙයි
නිවාස, ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් දේපළ කුලියට දීමට පෙර, කුලී අයදුම්කරුවන්ගේ පසුබිම නිසි පරිදි පරීක්ෂා කර…
රුපියල් 850ට ෆොටෝ කොපිය විකුණු වෙළදසැල පාරිභෝගික අධිකාරියෙන් වටලයි
ඡායා පිටපතක් ලබා ගැනීමට ඉහළ මිලක් අය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි…
22 වැනි සංශෝධනය වැඩි ඡන්ද 95කින් සම්මත වෙයි – පක්ෂව ඡන්ද 158යි,විපක්ෂ ඡන්ද 63යි
පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් 22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්ද 95කින් සම්මත වුණා.