ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
මවගේ සහ පියාගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ඇප ලබා දීම සිදු කරන ලදී.
කෙසේ වෙතත්, එයාර් බස් ගනුවට අදාලව ඔහුට එරෙහිව තවත් නඩුවක් පවතින අතර, ඊට අදාලව මෙතෙක් ඔහුට ඇප ලබා දීමක් සිදුව නැත