දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට “International Tourism Conclave and Travel Awards ”…
Category: Breaking News
ජනාධිපතිට අපහාස කරමින් මෝල්ටා කතාව කිව්ව තිස්සකුට්ටිආරච්චි උසාවියේදී කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි
ජාතික ජනබලවේග නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝල්ටාවේ දූපතක් සමඟ සම්බන්ධතා පවතින බව චෝදනා කළ…
හම්බන්තොට අධිකරණයේ නඩුවකට පෙනී නොසිටි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, පා.ම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු…
ප්‍රිතී පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා…
ඉන්ධන මිල තවත් අඩුකළ හැකි සැලැස්මක් ගැන තෙල් සංස්ථාවේ අවධානය යොමු වෙයි
ඉන්ධන මිල තවදුරටත් පහත දැමිය හැකි ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමු කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත…
ශ්‍රි ලංකා ආර්ථිකය 2026 වසරේදී 2018 කොවිඩ්වලට පෙර පැවති සාමාන්‍ය තත්වයට යනවා – බ්ලූම්බර්ග්
බ්ලූම්බර්ග් ඉකොනොමික්ස් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබන වසර වන විට,…
එල්ල වූ චෝදනාවලට දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට පත් වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර…
අමෙරිකාවෙන් තෙල් ගන්න රජය සාකච්ඡා අරඹයි
අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට…
ශාරුක් ඛාන්ගේ ශ්‍රි ලංකා සංචාරය අවලංගු කරයි
බොලිවුඩ් සිනමා සුපිරි තරු ෂාරුක් ඛාන්, “නොවැළැක්විය හැකි පෞද්ගලික හේතු” මත “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා”…
මහරගම,ගම්පහ,සීතාවක,දෙහිවල ගල්කිස්ස සමූපකාරවලින් කෝටි 398ක් අතුරුදහන්ව ඇති බව හෙළි වෙයි
බස්නාහිර පළාතේ සමූපකාර ප්‍රාදේශික හතරක කෝටි 398ක් අතුරුදන්ව ඇති හෙයින් මේවාට සිදු වුණේ කුමක්දැයි සොයා බලාගෙන…
හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳත් අත්අඩංගුවට
මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන කොමාන්ඩෝ සලින්ත මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ…
තීරු බදු සම්බන්ධයෙන් කලාපයේ අනෙක් රටවලට වඩා අපේ තත්වය වාසිදායකයි – මහ බැංකු අධිපති කියයි
අමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස තීරු බදු…