ඇමරිකා එක්සත් ජනපදය විසින් මින් පෙර පැනවූ තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කිරීමත්…
Category: Breaking News
පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබදව දැන සිටි බව විමර්ශනවලින් අනාවරණය වෙයි
මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණ වී…
ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය ගන්න රට පුරා රැල්ලක් ඇති වෙයි
ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය මිලදි ගැනීම සදහා රට පුරා සමාජ මාධ්‍ය ඔස්සේ…
ඩයලොග්,මොබිටෙල් අවසානය අත ළග – ස්ටාර්ලින්ක් ලංකාවට රුපියල් 9200ට අන්ලිමිටඩ් පැකේජයක් හදුන්වා දෙයි
ඩයලොග් සහ මොබිටෙල්.එස්එල්ට් ඇතුළු සමාගම් වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ස්ටාර්ලින්ක් සමාගම රුපියල් 9200ක පැකේජයක් ලංකාවට…
එස්.එම්. චන්ද්‍රසේනට පිටින් කෑම ලබා දීම ප්‍රතික්ෂේප කරයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි
දූෂණ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කරයි
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු…
මුළු ලංකාවටම ස්ටාර්ලින්ක් සේවාව දුන් බව එලොන් මස්ක් නිිවේදනය කරයි
‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්…
යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත…
ඔන්ලයින් ක්‍රමවේදයෙන් දඩ ගෙවන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී…
දූෂණ චෝදනා මත මෝටර් රථ ප්‍රවාහන හිටපු කොමසාරිස් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
දූෂණ චෝදනා යටතේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට…
හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනියි – දඩුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කරයි
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්…