සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය…
Category: Breaking News
හිටපු ජනාධිපති රනිල්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී තිබු පොලිස් නිලධාරීන් වහාම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. හිටපු…
හිග බදු රුපියල් බිලියන 300 යි – මේ මාසේ 25ට පෙර නොගෙව්වොත් දේපල රජයට පවරා ගනියි
හිග බදු රුපියල් බිලියන 300 යි. ඔක්තෝබර් 25 ට පෙර බදු ගෙවනු. නැතහොත් දේපළ රාජසන්තකයි. බැංකු ගිණුම් අත්හිටුවයි. බදු…
දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව හත් දෙනෙකුගේ දේපළ අත්හිටුවීමට සූදානම්
දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීමට අදාල නීතිමය පියවර…
ජනපති අනුරගේ නව සැලසුම සාකච්ඡා කරන්න IMF එකග වෙයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමයි
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට…
අගමැති දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස් වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල්…
ආචාර්ය හරිනි අමරසූරිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස අද දිවුරුම් දෙයි
නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (23දා) දිවුරුම් දීමට නියමිතය. එමෙන්ම සිව් දෙනකුගෙන්…
සියවස් ගණනක සිහිනය සැබෑ වෙනවා,පුනරුද යුගය අරඹමු – ජනපති අනුර
ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා තම නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත. එම…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි…
චරිත් අසලංකගේ නායකත්වයෙන් වසර 27කට පසුව ශ්‍රි ලංකාව ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයක් ලබයි
වසර 27කට පසුව ශ්‍රි ලංකාව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩා පිටියේදී…
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදීමට පොහොට්ටුව තීරණය කරයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.…