පොලිස්පතිට එරෙහි වාරණයේ නිතීමය පදනමක් නොමැති බව අග්‍ර්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍ර්‍රකාශයක් සිදු කරමින් දැනුම්…
Category: Breaking News
දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වමින් ශ්‍ර්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට පහසු ජයක් හිමි කරමින් ජෝ බයිඩ්න් ඉවත් වෙයි
ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති…
ජනාධිපතිවරණයක් කැදවීම වළක්වන්න තවත් පෙත්සමක් ශ්‍ර්‍රේෂ්ඨාධිකරණයට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන්…
වෙඩි වැදුණු ගායන ශිල්පි කේ.සුජීවාගේ තත්වය බරපතලයි
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී සිදුවූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත…
ක්ලබ් වසන්තට මරු කැදවූ වෙඩි තැබීමෙන් ගායන ශිල්පි කේ.සුජිවාටත් තුවාලයි
ක්ලබ් වසන්තට අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් ගායන ශිල්පි කේ සුජීවා තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අද මධ්‍යම සිට පෙට්‍රල් මිල රුපියල් 11 කින් පහළට
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ. 92 පෙට්‍රල් ලීටරයක් රු. 11 කින්,…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රු.175කින් පහළ දමයි
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව…
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර අරඹයි – අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය සක්‍රීය වෙයි
ඉරානය විසින් ඊශ්‍රායල ඉලක්ක කරමින් කරමින් දහස් සංඛ්‍යාත මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. මේ…
නිමල් සිරිපාලගේ පත්වීම නිතී විරෝධියි – ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයේ 15න් 09ක් මෛත්‍රීට සහාය දෙයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල මහතාගේ පත් වීම නිතී විරෝධි තත්වයට පත්…
වැඩියෙන්ම පාවිච්චි කරන ඔක්ටේන් 92 නැතුව ඉන්ධන මිල පහළ දමයි
අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන ගාස්තු සංශෝධනය කෙරේ. 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල…
3 වන විනිසුරු ගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව තරග තීරකට පමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි
3 වන විනිසුරු ගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව තරග තීරකට පමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන…