එයාර්බස් ගනුදෙනුවට අදාළව හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී ජයසුන්දර අල්ලස් කොමිසමට පැය 04ක ප්‍රකාශයක් ලබා දෙයි

එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළ සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ඒ මහතාගේ නිකවැරටියේ පිහිටි නිවසට නිලධාරීන් ගොස් එම ප්‍රකාශය ලබාගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *