චෝදනාවලට මම වැරදි නෑ – යෝෂිත රාජපක්ෂ අධිකරණයේදී කියයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ අද (03) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *