රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව අදහස් දක්වමින්, නීතිඥ සංජීව වීරවික්රම මහතා, ඔහුගේ ආහාර සැපයීම හා එම වාට්ටුවේ රඳවා සිටින අනෙකුත් සිරකරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
“නාමල්ගේ නෝනා ලිමිනියි මෙගොල්ලොයි නාමල්ට බත් අදිනවා. මම දකිනවා. මම යනවානේ නාමල්ව බලන්න.. නාමල්ට විතරක් නෙවෙයි වාට්ටුවේ ඉන්න ඔක්කොටම කෑම දෙනවා. නාමල්ට එච්චර කෑම හම්බවෙනවා. නාමල් ඔක්කොටම බෙදලා තමයි කන්නේ. නාමල්ට ගොඩක් ආදරෙයි.. හිර ගේ ඉන්න නිලධාරීනුත් ආදරෙයි, හිරකාරයොත් ආදරෙයි,” යැයි ඔහු පවසා ඇත.