නාමල් හිරේ දැම්මොත් එයාගේ වයිෆ් දේශපාලනයට එනවා,එතකොට 200ක් විතර පාර්ලිමේන්තු එනවා – මන්ත්‍රී අර්චුනා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිරගත කරනු ලැබුවහොත් ඔහුගේ බිරිඳ දේශපාලනයට පිවිසෙනු ඇති බවත්, ඒ හරහා ඔවුන්ගේ පාර්ශ්වයෙන් 200ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා රාමනාදන් අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *