ජනපති රනිල් හිටපු මාස 26ට රට ගිය වියදම මිලියන 1010 – ජනපති අනුරගේ ගෙවුණු මාස 26 රට ගිය වියදම මිලියන 31.7 ක් බව හෙළි වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ මාස 26ක කාලසීමාව (2022 ජූලි සිට 2024 සැප්තැම්බර් දක්වා) තුළ විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 1,010ක් වියදම් කර ඇති අතර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරය දැරූ සමාන මාස 26ක කාලසීමාව තුළ විදේශ සංචාර සඳහා වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 31.77ක් පමණක් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *