භික්ෂුන් වහන්සේලාගේ සිවුර ගැලවීම 09වන ජනාධිපතිගේ කාලේ වුණා කියලා මහාවංශයේ ලියවෙනවනේ – පාතේගම හිමි කියයි

හික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීම 09 වැනි ජනාධිපතිවරයාගේ රාජ්‍ය කාලයේය කියලා, මහාවංශයේත් ලියවෙන බව මහාචාර්ය පූජය පාතේගම ඥානිස්සර හිමියන් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *