කාවන්තිස්ස නැති වුනා,රටටම දැන් කරන්ට් නෑ,ජනාධිපතිතුමනි රටේ පැත්තක් මට බාර දෙන්න,මම කරන්නම් – අ⁣ශේන් සේනාරත්න කියයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අශේන් සේනාරත්න මහතා රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින් පවසා සිටින්නේ, රටේ කොටසක පාලනය තමා වෙත භාර දෙන්නේ නම් එය සාර්ථකව පාලනය කර පෙන්විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *