වෙළද අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලාෆ් ගෑස් මිල රුපියල් 745කින් පහත දමයි

🔴 වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලාෆ්ස් ගෑස් 12.5kg සිලින්ඩරයක මිල රු. 745කින් අඩුකෙරේ.

ඒ අනුව රුපියල් 6740ක්ව පැවති එම සිලන්ඩරයක නව මිල රුපියල් 5995කි.

එමෙන්ම රු. 2720ක්ව පැවති ලාෆ්ස් ගෑස් 5kg සිලින්ඩරයක මිල රුපියල් 2398ක් දක්වා අඩු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *