නාසා ආයතනයේ ගගනගාමී අනිල් මෙනන් අභ්‍යවකාශයේ සිට ශ්‍රි ලංකාව විඩියෝගත කරයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රැඳී සිටින නාසා (NASA) ගගනගාමී අනිල් මෙනන් විසින් අභ්‍යවකාශයේ සිට ලබාගත් ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ පළ කර ඇති මෙම ඡායාරූපයේ, ඉන්දියන් සාගරයෙන් වට වූ ශ්‍රී ලංකා දූපත ඉතා පැහැදිලිව සහ දර්ශනීය ලෙස දිස්වන ආකාරය දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *