මිනිස්සු ගෙවල්වලට ඇවිත් අපිව ඇදන් යනවා ආණ්ඩුවට විරුද්ධව අරගලයක් පටන් ගන්න කියලා – මන්ත්‍රී ජගත් විතාන කියයි

වත්මන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව තුළ දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවත්, මේ වන විට ආණ්ඩුව දුවන්නට සූදානම් වෙමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ජගත් මහතා ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, වත්මන් ආණ්ඩුවට විරුද්ධව අරගලයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජනතාව තම නිවෙස්වලටම පැමිණ තමන්ව ඇදගෙන යන තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඒ අනුව, ආණ්ඩුවේ වත්මන් ගමන් මග සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමින් ඔහු රජයට රතු එළි දල්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *