පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී අද (05) උදෑසන පීලි පැන තිබේ.
අද උදෑසන 4.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවද වාර්තා වේ.
ඊයේ රාත්රියේ ඇති වූ අධිකා වර්ෂාපාතනය හේතුවෙන් මෙය සිදුව ඇති අතර මෙම ස්ථානය දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නොවූ ස්ථානයක් ද වේ.