Latest News Srilanka
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද( 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබේ.
එම සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩු කර ඇති අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතී.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.