ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රි ප්‍රතිපාදනවලින් දොම්පේ මරණාධාර සමිතියට පුටු පරිත්‍යාග කරයි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ, දොම්පෙ ආසනයේ ගිරිදර ග්‍රාමසේවා වසමේ මරණාධාර සමිතියට පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

එම අවස්ථාවට මීරිගම ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් සහ කොට්ඨාස බල මණ්ඩල නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිස සහභාගි විය.

එම පරිත්‍යාගයන් සමාජීය මෙහෙවරක් වෙනුවෙන් සිදුකළ වටිනා පරිත්‍යාගයක් ලෙස සනිටුහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *