ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැඩි විවේචනයක් එල්ල කරමින්, පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් අදහස් දක්වා තිබේ.
“ජනාධිපතිතුමා පට්ට අවස්ථාවාදියෙක්. පුළුවන් නම් ඔය පුටුව උඩට මාව ගෙන්න ගනින්. ඔය Logic මට දාපන්. ජනාධිපතිට මං මේ කියන්නේ. සිවුරට නම් අත තියන්න එන්න එපා,” යැයි උන්වහන්සේ පවසා ඇත.