​අග්බෝ ඇතා සෙවීම සහ ආරක්ෂාව සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් යොදවයි

​අතුරුදහන්ව සිටින ‘අග්බෝ’ හස්තියා සොයාගැනීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.
​පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
​එම විශේෂ හමුදා කණ්ඩායම මගින් අග්බෝ ඇතා දැනට සිටින ස්ථානය නිශ්චිතව හඳුනාගනිමින්, උන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *