ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඕලුගල RMV එකට පනියි – පරිගණක ඇතුලු සියල්ල පරීක්ෂා කරයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වේරහැර කාර්යාලය හදිසි සෝදිසි මෙහෙයුමකට ලක් කර තිබෙනවා.

ඒ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින්.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරක් මත මෙලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය හදිසි වැටලීමකට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම කාර්යාලය තුල ඇති පරිගණක ඇතුලු විද්‍යුත් උපකරණද පරික්ෂාවට ලක් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *