අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලංකා දේශපාලන ඉතිහාසයේ රක්ෂිත බන්ධනාගාර ගතකළ පළමු ජනාධිපති ආර්යාව ලෙස වාර්තා අතරට එක්වෙමින්, මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.