ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 පසු කරයි

ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 16,597.16 ක් ලෙස වාර්තා විය.

දෛනික පිරිවැටුම රුපියල් බිලියන 8.31 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *