මහා සංඝරත්නයට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් නිවේදනයක්

විහාරමහාදේවි උද්‍යානයේ පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට මාලිමා ආණ්ඩුව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එම නින්දිත බියගුලු ක්‍රියාව තමා තදින්ම හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

image 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *