හැමකෙනාම නීතියේ රේඛාවට යටින් ජීවත් වීමට සූදානම් සමාජයක් අපට අවශ්‍යයි – ජනපති අනුර ෆේස්බුක් සටහනක් තබමින් කියයි

සෑම පුද්ගලයෙකුම නීතියට යටත්ව ජීවත් වන සමාජයක් රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

“හැමකෙනාම නීතියේ රේඛාවට යටින් ජීවත් වීමට සූදානම් සමාජයක් අපට අවශ්‍යයි” යනුවෙන් ජනාධිපතිවරයා එම සටහනේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *