රටම එකට මත්ද්‍රව්‍ය අල්ලන මෙහෙයුමෙන් වසරක් තුළ අවුරුදු 21ට අඩු ළමුන් 11,000ක් අත්අඩංගුවට ගනියි

025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භයේ සිට වසරක කාලය තුළ (2026 ඔක්තෝබර් 31 දක්වා) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18,287.595ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

🔹 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වර්ග අනුව:

  • හෙරොයින් – කිලෝග්‍රෑම් 2,836.901
  • අයිස් – කිලෝග්‍රෑම් 3,551.909
  • ගංජා – කිලෝග්‍රෑම් 11,169.898
  • කොකේන් – කිලෝග්‍රෑම් 297.15
  • හෂිෂ් – කිලෝග්‍රෑම් 431.737

මෙම මෙහෙයුම යටතේ වයස අවුරුදු 21ට අඩු පිරිමි ළමුන් 11,737 දෙනෙකු හා ගැහැණු ළමුන් 233 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *