අධිකරණ සංකීර්ණයේ නව අතිරේක දිසා අධිකරණයක් පිහිටුවීම සිදුකරනු ලැබිනි.
හෝමගම මහාධිකරණය විනිසුරු ක්රිශාන්ති අමරතුංග මැතිනියගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්තාවට හෝමගම අධිකරනයේ විනිසුරු තුමන්ලා තුමියන්ලා සහ හෝමාගම නීතිඥ සංගමය ඇතුලු අධිකරණ කාර්යමන්ඩලය මේ සදහා සහභාගි වී සිටියා