22 වන සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස හෝමාගම නඩු ඉක්මන් කරන්න නව අතිරේක දිසා අධිකරණයක් පිහිටුවයි

අධිකරණ සංකීර්ණයේ නව අතිරේක දිසා අධිකරණයක් පිහිටුවීම සිදුකරනු ලැබිනි.

හෝමගම මහාධිකරණය විනිසුරු ක්‍රිශාන්ති අමරතුංග මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්තාවට හෝමගම අධිකරනයේ විනිසුරු තුමන්ලා තුමියන්ලා සහ හෝමාගම නීතිඥ සංගමය ඇතුලු අධිකරණ කාර්‍යමන්ඩලය මේ සදහා සහභාගි වී සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *