මහින්දට හාට් ඇටෑක් එකක් ආවේ නෑ,එතුමව කාටවත් වට්ටන්න බෑ – මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කියයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය ප්‍රචාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, මනෝජ් ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ.

ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතාට හෘදයාබාධයක් (Heart Attack) වැළඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හෙතෙම අවධාරණය කරයි. “මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂයි; එතුමාව දේශපාලනිකව හෝ වෙනත් ක්‍රමයකින් වට්ටන්න කාටවත් බෑ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *