පොදු වැසිකිලි ඉබි යතුරු දාලා ලොක් කරලා,මානව හිමිකම් කඩ කරලා – මාගල්කන්දේ සුදත්ත හිමි කියයි

සත්‍යග්‍රහයක හෝ උපවාසයක නිරත වී සිටින්නේ ද මේ රටේ මහජනතාව බවත්, එම ස්ථානයේ සිටින ජනතාවට ශරීර කෘත්‍යයන් කරගැනීම සඳහා පොදු වැසිකිළි භාවිත කිරීමට අයිතිවාසිකමක් ඇති බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් පවසති.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, එම පොදු වැසිකිළිවලට ඉබි යතුරු දමා ඒවා වසා දැමීමට කටයුතු නොකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *