පාස්කු ඉරිදා ප්‍රහාරයට විදෙස් ගමන් තහනම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.

ඒ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහු සිය තීතිඥයින් මඟින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *