පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
ඒ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහු සිය තීතිඥයින් මඟින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වීම සඳහායි.