නාමල්ව රාජපක්ෂව නොවැම්බර් 19 දක්වා බන්ධනාගාරයේ රදවා තැබීමට අධිකරණයෙන් නියෝග

එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කළේය. 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *