025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භයේ සිට වසරක කාලය තුළ (2026 ඔක්තෝබර් 31 දක්වා) මත්ද්රව්ය කිලෝග්රෑම් 18,287.595ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
🔹 අත්අඩංගුවට ගත් මත්ද්රව්ය වර්ග අනුව:
- හෙරොයින් – කිලෝග්රෑම් 2,836.901
- අයිස් – කිලෝග්රෑම් 3,551.909
- ගංජා – කිලෝග්රෑම් 11,169.898
- කොකේන් – කිලෝග්රෑම් 297.15
- හෂිෂ් – කිලෝග්රෑම් 431.737
මෙම මෙහෙයුම යටතේ වයස අවුරුදු 21ට අඩු පිරිමි ළමුන් 11,737 දෙනෙකු හා ගැහැණු ළමුන් 233 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.
